BREAKING NEWS

රටතොට

Wednesday, December 10, 2014

මේක හරියට ඉන්දියාවයි බංග්ලාදේශයයි අතර ක්‍රිකට් මැච් එකක් වගේ මැච් එකෙන් දිනන්නේ වත්මන් ජනාධිපති...!!! මහරජාට නිරුවතින් කඩේ යන්නාවූ නළාකරු ජැක්සන් ඇන්තනි...!!!

මේක හරියට ඉන්දියාවයි බංග්ලාදේශයයි අතර ක්‍රිකට් මැච් එකක් වගේ. මෙවර මැතිවරණ නාටකයේ ප‍්‍රධාන නළුවා විතරයි ඉන්නේ. මේ ජනාධිපතිවරණ මැච් එකෙන් දිනන්නේ වත්මන් ජනාධිපතිවරයාම යැයි  නළාකරු ජැක්සන් ඇන්තනි  පවසයි.ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි ජනාධිපතිවර
ණයේදී සහය දෙන බව පැවසීම සඳහා ඊයේ 10  පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය.


මෙම අවස්ථාවට රෝහණ වීරසිංහ, රෝහණ බැද්දගේ, සෝමවීර සේනානායක, අජිත් ලොකුගේ, නාලන් මෙන්ඩිස්, සංජය ලීලාරත්න, අශෝක සේරසිංහ, ඩග්ලස් සිරිවර්ධන, සිරිල් වික්‍රමගේ, රොහාන් වැලිවිට, රංජිත් රූබසිංහ යන  නළාකරුවන්, ටෙලි, සිනමා අධ්‍යක්ෂවරුන් සහභාගි වී සිටියහ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger