BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, March 4, 2015

නාලකයාගේ ජයග්‍රහණය ....!!!

ලංකානිව්ස් තුළින් ස්වකීය නිර්මාණකරනයට අත්පොත තැබූ අප ලංකානිව්ස් වෙබ් අඩවියට 'නාලකයාගේ මතක වස්තු' නම් ජනප්‍රිය කොළම නිර්මාණය කරනා නාලක දේවේන්ඳ්‍රන් එක්සත් ජාතික පක්‍ෂ පැරිස් ශාඛාවේ සභාපති ධූරයට පත්ව ඇතැයි වාර්තාවේ.මෙතෙක් පැවති " අගුණ " කොළ පැළැස්ස "සගුණ" කොළ පළසක් ලෙසට පරිවර්තනය කිරීමට හැකිවෙනු ඇතැයි ඵහි සාමාජිකයනද විශ්වාසය පළකරයි.පැරිසියේ ජීවත්වන ලාංකිකයන්  අතර  ජනප්‍රිය නාලකගේ දේශපාලණික ජයග්‍රහණයට අපද සුභපතමු.
ප්‍රීති කුරේ - ලංකානිව්ස්
නාළකයාගේ මතක වස්තු කොළම

එක්සත් ජාතික පක්‍ෂ  පැරිස් ශාඛාවේ මහා සභා රැස්වීම සහ නිලවරණය පසුගිය සෙනසුරාදා (28/02/2015) දින පැරිසියේ සෙන්ට් මොන්දේ නගර ශාලාවේදී පැවති අතර එහිදී නාලක දෙවේන්ද්‍රන් සභාපති ලෙසද, තිලින රණසිංහ ලේකම් ලෙසද පත්විය. එහිදී පත්වූ සම්පූර්ණ නිලධාරී මණ්ඩලය පහත ආකාරයට වේ.

සභාපති - නාලක දේවේන්ද්‍රන්
ලේකම් - තිලින රණසිංහ 
භාණ්ඩාගාරික - රෙක්ස් හෙට්ටිආරච්චි 
සංවිධායක - නීල් මනෝහර 
සාමාජික ප්‍රවර්ධන ලේකම් - අජිත් පෙරේරා 
යුරෝපා සංවිධායක - රාජ් ප්‍රනාන්දු 
සුභ සාධක ලේකම් - චන්ද්‍රසිරි චන්ද්‍රසේකර 
උප සභාපතිවරුන් - සාලිය කොටිගලගේ, සුමිත් විතානගේ 
උප ලේකම් - ධර්මසිරි ලියනවඩුගේ 
උප භාණ්ඩාගාරික - ප්‍රභාත් පුන්නජි 
අනුශාසකවරුන් - අජන්ත කල්දේරා, වොෂිතා සේනානායක 
කාරක සභිකයින් - පසිඳු තාරක, ශ්‍රියන්ත හතුරුසිංහ, සුකුමාල් ප්‍රනාන්දු, සතරසිංහ උපනන්ද, අතුල ප්‍රියංකර, ජූඩ් බර්ටස්, අබේසිංහ දිසානායකගේ චන්දන, ආමන්ද දිසානායක, චූලනී ලක්ෂිකා රත්මල්ගොඩ, ඇන්ටන් නිශාන් ප්‍රනාන්දු, සශිකලා කුරුකුලසූරිය.




Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger