මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා විපක්ෂයට ගැනීම පිළිබඳ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පොදු විපක්ෂයේ නායකයින්ට විරෝධය පළ කර තිබේ.
පොදු විපක්ෂයේ ප‍්‍රධානීන්ට මේබව ප‍්‍රකාශ කර ඇති බවත් අමාත්‍ය මර්වින් සිල්වා විපක්ෂයට පැමිණියහොත් මේවන විට පොදු විපක්ෂයට ඇති ජනතාවගේ කැමැත්තට බලපෑමක් ඇති වන බවත් අතුරලියේ රතන හිමියන් ප‍්‍රකාශ කර ඇත.
මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද මර්වින් සිල්වා විපක්ෂයට එක්කර ගැනීමට ඇකමැත්ත ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
Post a Comment