රැඳවුම් නියෝග නැති ප්‍රශ්ණ කිරීම් සුපිරි අපතයනට පමණී..රටේ සේස්සන් ඇසිල්ලෙන් අත්ඩංගුවට ගෙන මාස ගණන් ප්‍රශ්ණ කරති...නීතිය තවමත් උන්ට අයත්ද.....??? මහින්ද රාජපක්‍ෂගේ පුත් යෝෂිත අද පෙරවරුවේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ කැඳවීම් කර ඇත්තේ නාවික හමුදාපතිවරයා හරහාය.
කෙසේ වෙතත් අහක දමා තිබෙන සුන්බුන් ගොඩක් පෙන්නා මහා මාධ්‍ය සංදර්ශණ පෑ මාධ්‍ය කබ්බන් හට මෙම ගුවන් යානා අට්ටාලය තුළ දෙවන ජවනිකාවට කරුණු සෙවිය හැකිය...
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment