කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබූ මාර්ග කිහිපයක් (22දා) සිට පොදු වාහන සඳහා විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව සියලුම වාහන සඳහා බෞද්ධාලෝක මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ සිට තුම්මුල්ල හන්දිය දක්වා මාර්ගය විවෘත වෙයි. මෙම මාර්ගය මීට ඉහතදී බරවාහන සඳහා වසාතැබිණි.එසේම ජනාධිපති මාවත, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, චැතම්වීදිය සහමුදලිගේ මාවතද සැහැල්ලුවාහන සඳහා විවෘත වෙයි. මෙම මාර්ගද මීට ඉහතදී සියලුම වාහන සඳහා වසාතැබිණි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment