BREAKING NEWS

රටතොට

Tuesday, December 30, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 27


ඇය ජනාධිපති ආරක්ෂක අංශයට රටේ නම ගිය අපරාධකරුවන්ද එකතු කර ගනිමින් එය ඇගේ මාෆියාවක් බවට පත් කර ගත්තාය.බද්ගගානේ සංජිව එම මාෆියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සිටි ඇගේ සුරතල් මිනිමරුවාය.
දුෂණ චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබු පුද්ගලයෙකු ඇය දෙවැනි ජනාධිපතිවරණයට ආසන්නයේදී අගවිනිසුරු ධුරයට පත් කළාය.ඒ මගින් අධිකරණයේ ගමන් මඟ කණපිට හරවා අධිකරණය සිය අතකොළුවක් බවට පත් කර ගත්තාය.ඇගේ හිතුවක්කාරකම් වලට අවශ්‍ය ආරක්ෂාව ලැබුණේ අගවිනිසුරුවරයාගෙනි.එහෙත් ඇගේ පාලනය අවසන් වුයේද ඔහු නිසාය.








Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger