ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයා ලෙස කටයුතු කරමින්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සභාපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට සංශෝධනයක් එක්කරන ලෙස එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලීමක් කර ඇත.
එම මන්ත්‍රීවරුන් යෝජනා කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ යාන්ත්රණයට සමාන අකාරයෙන් පක්ෂ නායක හා සභාපති තනතුර ස්ථාපිත කරන ලෙසයි.
එසේ ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කර 'මෛත්‍රී - චන්ද්‍රිකා' මෙහෙයුමක් යටතේ ඉදිරි මහ මැතිවරණයට මුහුණදී ශ්‍රීලනිප බහුතර ආණ්ඩුවක් ස්ථාපිත කල යුතු බව එම මන්ත්‍රී පිරිසේ බලාපොරොත්තුව වී ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment