රටේ මෝඩ ගෑණු තමුන්ට සල්ලි තිබෙන බව පෙන්වන්න ඇඟ රත්තරන්වලින් පොරවා ගන්නවා.ඒත් ජනාධිපති චන්ද්‍රිකා කරේ දාන්නේ රත්තරන් මාල නෙමෙයි.දිස්නේ ගහන්නේ නැති ඇටබෝල මාල.අපේ රටේ මෝඩ මිනිස්සු හිතන්නේ අපේ නායිකාව කොච්චර හොඳද? එයා පළදින්නේ ඉමිටේෂන් මාල කියලා.ඒ මිනිස්සු දන්නේ නැහැ චන්ද්‍රිකා පළදින කිසිම වටිනාකමක් නැති ඉමිටේෂන් මාල විධියට පෙනෙන ඇටබෝල මාල විසිතිස් ගුණයකින් වටිනබව.
ඔයාලගේ චන්ද්‍රිකා ඊට වඩා කට්ටයි.එයා පළදින ඔරලෝසුවේ වටිනාකමක් පෙනෙන්නේ නැහැ.චන්ද්‍රිකාගේ අතේ තියෙන්නේ පතේ පිලිප්ස් ඔරලෝසුවක්.එය බැලු බැල්මට කිසිම වටිනාකමක් නැති ඔරලෝසුවක් ලෙස පෙනුයත් එකේ වටිනාකම ආරම්භ වන්නේ මිලියන දෙකකින් විතර...
Post a Comment