BREAKING NEWS

රටතොට

Monday, December 29, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 26

කතරගමට ගිය පාද යාත්‍රාව මහින්ද රාජපක්‍ෂ විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරයක් විය.චන්ද්‍රිකාගේ කඩා වැටීම මහින්දගේ සතුටට හේතු නොවීය.මාතර උයන්වත්ත පිටියේ පැවති රැස්වීම් වේදිකාවට ගොඩ වූ විට ඇයට බැණුම් අසන්නට සිදුවිය.ඒ නිසා ඇති කරගත් වෛරය ඇය තුළ හැමදාමත් පැවතුණි.
ජේවීපී  නාඳුනන තුවක්කුකරුවන් විජය කුමාරතුංග ඝාතනය කළේය.දෙවැනි ධුර කාලයේදී ජේවීපී සමඟ සන්ධානයක් ඇති කර ගැනීම පිණිස විජය  ඝාතනය කිරීමේ වරදින් ජේවීපී නිර්දෝෂී කළාය.








Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger