ජනාධිපතිනියට විසඳුමක් සඳහා අවංක අභිලාෂයක් නැති බවත්, 94 මැතිවරණය හා ඉන්පසු පවතී ජනාධිපතිවරණය ජයගැනීම සඳහා දෙමළ ජන්ද ලබාගැනීමේ පටු අරමුණින් පමණක් සාමකාමී විසඳුමක් ගැන කථා කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.සාකච්ජාව යන අතරතුරේදී ජනාධිපතිනිය ඇනීටා ප්‍රතාප් අත ප්‍රභාකරන් වෙත එවන ලද රහසිගත පණිවුඩයක් පිලිබඳ විස්තර ඔහු මට ඉදිරිපත් කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment