skip to main
|
skip to sidebar
ලෝකෙන්ම කප් ගහපු හොරු රංචුව ලංකාවේ....!!! ලංකානිව්ස් හෙළිදරව්වක්...!!!
ලොව වැඩියෙන්ම ජනප්‍රිය අඩු වයස් හොරා ලෙස නාමල් පත්වී තිබෙනවා...ඵසේම ආශ්චරයක මහත දකුණු ආසියාවේ අඩුම කාලයකදී වැඩියෙන්ම කොමිස් ගසමින් මහජන මුදල් හොරා කමින් වැජඹෙන හොරා ලෙස කප් ගසා ඇත්තේ මහින්දගේ පවුල් සංස්ථාවේ බැසිල් ය .මෙහිදී බැසිල් ව සඳහන් කොට ඇත්තේ සියයට විස්සේ කොමිස් කාක්කා ලෙසින් වීම විශෙෂයකී ...!!! .මෙම තොරතුරු අප සොයා ගත්තේ අන්තර් ජාතික වෙබ් අඩවියක් වන රෑන්කර් වෙතිනී...ලොව අසික්කිතම ,නරකම මිනිස් දේශපාළුවන් සිටින රට ලෙස කප් ලැබීමම මහත් ආශ්චර්‍යකී...

Post a Comment