BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, December 1, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 2

පතේ පිලිප්ස් ඔරලෝසුවක් එකල ද මිලියන දෙකකි. නමුත් ජනාධිපති කමට පත් වීමට පෙර සාමන්‍ය ඔරලෝසුවක් තිබු ඇයට ජනාධිපති වූ පසු ඒවා පළදින්නේ කෙසේද? ජනාධිපතිනිය විශ්‍රාම යාමට පෙර වසර එකොළහක කාලය තුළ තමුන් ලැබූ ත්‍යාග කෝටි ප්‍රකෝටි වටිනාකම් ඇති දෑ මහා භාණ්ඩාගාරයට භාර  දුන්නේද? ඒවා ජනතාවට හෙළි කලේද?
ඇයට  එල්. එල්. බි උපාධියක් හෝ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් හෝ ඇයට නොතිබුණි.  ඒ සියල්ලෙන් කළේ ජනතාව මුළා කිරීමයි.









මීළඟ කොටස මීළඟට....


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger