නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ පවුලේ සියලු දෙනා ජනවාරි 9වැනිදා අලුයම 1.30ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 0469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුවටද ඒ හරහා සහ එස්.කිව් 0012 ගුවන්යානයෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරටද පලායෑම සඳහා දෙසැම්බර් 08වැනිදා පස්වරුවේ ගුවන් ප්‍රවේශපත් වෙන් කරවාගෙන තිබේ.
මෙසේ වාණිජ පන්තියේ ගුවන් ටිකට් පත් 4ක් වෙන්කරගෙන ඇත්තේ මෛත්‍රී ගේ බිරිඳ වන ජයන්ති පුෂ්පකුමාරි, දියණියන් වන චතුරිකා සහ ධරණි සමඟින් පුත් දහම්ය.
මේ සඳහා සිංගප්පූරු ගුවන් සේවා වෙත මුදලින් රුපියල් 2,216,000ක් ගෙවා තිබෙන්නේ සුපර් ලින්ක් ට්‍රැවල් ඒජන්සිය හරහාය.
ඇමරිකානු තානාපති කාර්යාලය මගින් මෛත්‍රීපාල සහ පවුලේ සියලු දෙනා වෙත වසර 10ක් දක්වා ඇමරිකාවට ඕනෑම වාර ගණනක් පැමිණීමට හැකිවන හැකිවන සේ මල්ටිපල් වීසා නිකුත්කර ඇත්තේ 2014 ඔක්තෝබර් 28වැනිදා බව ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රවල සඳහන්ය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment