තමාගේ පුද්ගලික වාහනය (කැබ් රථය ) පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර (රත්තරං) (24දා) පෙරවරුවේදී දකුණු පළාත් සභාවට කරත්තෙන් පැමිණියේය..
"අපේ පැත්තේ හිටියනම් ඔය වගේ ගොන් වැඩ කරන්න වෙන්නේ නෑ. ඔය අහිංසක සතා තියලා ඔබතුමාම කරත්තේ ගැටගහගෙන ආවනම් කොච්චර හොඳදැයි" රත්තරන් මන්ත්‍රීවරයා ගොන් කරත්තෙන් සභාවට ඇතුල් වනවිට පළාත් සභා මන්ත්‍රී බන්දුලාල් මන්ත්‍රිවරයා කියා සිටියේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment