නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දින 100 වැඩපිළිවෙළ තුළ මෙම වෙනස කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීය.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, ව්‍යවස්ථා සංශෝධනය කිරීම සහ මැතිවරණ ක්රමයේ වෙනසක් ඇති කිරීම සඳහා නව රජය ගන්නා උත්සාහයන්වලදී සහාය ලබාදීමට සමාජවාදී පෙරමුණ තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ එකතුව සාකච්ඡා කර මෙම තීරණයට එළැඹ ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment