නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දින 100 වැඩපිළිවෙළ තුළ මෙම වෙනස කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීය.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, ව්‍යවස්ථා සංශෝධනය කිරීම සහ මැතිවරණ ක්රමයේ වෙනසක් ඇති කිරීම සඳහා නව රජය ගන්නා උත්සාහයන්වලදී සහාය ලබාදීමට සමාජවාදී පෙරමුණ තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ එකතුව සාකච්ඡා කර මෙම තීරණයට එළැඹ ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment