BREAKING NEWS

රටතොට

Tuesday, December 9, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 10


ටවුන් හෝල් බෝම්බ පිපිරීමෙන් පසුව රෝහල් ගත කර සිටි ජනාධිපතිනිය බලන්නට ඔහු ගිය අවස්ථාවේදී 
" ආනන්ද වාහනය තව අඟලක් උස වුනා නම් මම ගොඩ " යැයි ඇයට කියවුන බව ඔහුට කියවුණේය.
තරුණිය සපයා දී ඇත්තේ එම රැස්වීමේදී ඇය මරාගෙන මැරෙන්නට පැමිණි කෝටි කතක් ලෙස සලකා අත් අඩංගුවට ගැනීමටය.එය ජනාධිපතිනියට ජනාධිපතිවරණයේදී අනුකම්පාව ලබා දීමේ අරමුණින් දියත් කරන ලද වැඩපිළිවෙලක් බවත් , ඇය එහිදී බෝම්බ රහිත ජැකැට්ටුවක් සමඟ  මරාගෙන මැරෙන්නට පැමිණි කෝටි කතක ලෙස  අත් අඩංගුවට ගනු ලබනු ඇතත්, පසුව ඇය ඉක්මනින් නිදහස් කරන බවටත් ඔහුට පොරොන්දු වී තිබේ.
මා ඉදිරියේ තිබෙන කරුණු අනුව පෙනී යන්නේ ටවුන් හෝල් බෝම්බ සිද්ධිය මහජන අනුකම්පාව ලබා ගැනීම සඳහා ඇය දැනුවත්ව ඇගේ මාෆියාව විසින්ම ඉතා සුක්ෂ්ම ලෙස ක්‍රියාවට නගන ලද්දක් බවය.











                                                           මීළඟ කොටස මීළඟට....

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger