පදිවු වෙබ් අඩවි වාර්තාවක දැක්වෙන්නේ සිරිසේන ට සහයෝගය දැක්වීම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්පුර්ණයෙන් ක්‍රියාවට නැංවීම, උතුරු සහ නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරු මාරුකිරීම, නැගෙනහිර පළාත් සභාවේ වෙනස්කම් ඇති කිරීම ආදියට මෙහිදී හිටපු ජනාධිපතිනිය සම්බන්ධන්ට එකඟතාවය පල කර ඇති බවයි.විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහයෝගය දැක්වීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අතර පැවති සාකච්චා සාර්ථක වී ඇතැයි දෙමළ මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවූ කිසිත් මේ මොහොතේ නොඉල්ලන්නැයි ඇය දෙමළ සන්ධාන නායකයාගෙන් කල ඉල්ලීමටද යහපත් ප‍්‍රතිචාර ලැබී ඇති බව වාර්තාව වැඩිදුරටත් උපුටා දක්වයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment