මෝදි මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් පසුව තමන්ට ලබා දී තිබෙන අධි ආරක්ෂාව නිසා එදිනෙදා ජීවිතය සැහැල්ලූවෙන් ගත කිරීමට බාධා එල්ල වී ඇති බව මෝදි බිරිඳ පවසයි.
තමන් පොදු මගී ප‍්‍රවාහන සේවාවල ගමන් ගන්නා විට රජයේ ආරක්ෂක රථ පසු පසින් පැමිණීම මහත් හිසරදයක් බව ඇය කියා සිටියි.
62 හැවිරිදි ජශෝධාබෙන් මහත්මිය විශ‍්‍රාමලත් ගුරුවරියකි.
ඇය ඉන්දියාවේ මෙහ්සානා දිස්ති‍්‍රක්කයේ උන්ජාහ් නගරයේ දිවි ගෙවයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ බිරිය වන ජශෝදාබෙන් මහත්මිය ඇයට සපයා තිබෙන ආරක්ෂක නිලධාරීන්ගේ සම්පූර්ණ විස්තර ලබා ගැනීම සඳහා තොරතුරු හිමිකම් පනත යටතේ අභියාචනයක් ගොනු කොට තිබේ.
හිටපු අගමැති ඉන්දිරා ගාන්ධි 1984 වසරේදී ඇයගේ පෞද්ගලික ආරක්ෂකයින් අතින් ඝාතනයට ලක් වීමේ සිද්ධිය පදනම් කොට ගෙන මෝදි මහත්මිය විසින් මෙම පියවර ගෙන ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment