සයිබර් ප්‍රහාරයකින් විමල්ගේ සයිබර් නිව්ස් වෙබ් අඩවිය නිහඬ කොට ඇති බව වාර්තාවේ...පුවත් දැන ගැනීමට ඇති අයිතිය මෙන්ම නිදහස් මතවාදයක් පළකිරීමේ අයිතිය අහිමි කිරීම අප තරයේ හෙළා දකිමු..
අපට ලැබී ඇති විශ්වාසනීය තොරතුරු මත මෙය මංගල සමරවීරගේ මාධ්‍ය ඒකකයේ බත් බැළයන් විසින් සිදුකොට ඇත.
සිය වෙබ් අඩවියට පෙරේදා දිනයේදීද දැවැන්ත සයිබර් ප්‍රහාරයක් ඵල්ල කෙරූ බව වාර්තා කොට තිබුණී...
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment