මාන්කුලම් පොලිස් කොට්ඨාසය පසුගිය 18 වන දා සිට ඉවත් කර තිබේ.
ඊට අයත් වූ පොලිස් ස්ථාන හයෙන් දෙකක් මුලතිව් පොලිස් කොට්ඨාසයටත්, හතරක් වවුනියාව පොලිස් කොට්ඨාසයටත් එක් කර තිබේ.
රටට සහ රටේ ජනතාවට වසන් කොට මේ කරන්නාවූ සියල්ල නිසා රට නැවත අාරක්‍ෂිතවී ඇත.සිංහල යැයි කියන පිරිස ජාතිවාදීන් යන මතය වපුරා හෙළා දකින්නට උන්ගේ මාධ්‍ය යොදවති .නමුත් ද්‍රවිඩ සහ මුස්ලිම් පක්‍ෂ ජාතිවාදී පක්‍ෂ නොවෙති.දින සියයේ කඩඉමට පෙර මෙසේ රට නැවත කැබලි කොට අනාරක්‍ෂිත කළද කළින් මහා මාධ්‍ය සංදර්ශණ තුළින් පෙන්වු කම්බ හොර දේශපාළුවන් තවමත් ඵළියේය.....
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment