BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, January 3, 2015

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 31

බලයට පත්වීම සඳහා විශේෂයෙන්ම ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඇයට දෙමළ ජන්ද අවශ්‍ය විය.ඒ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පමණක් ඇය සාමකාමී විසඳුමක් ගැන කථා කළාය.
කොටි සංවිධානය සමඟ සාකච්ජාවලට යැවීමට තෝරා ගත් කණ්ඩායම තුළ එවැන්නකට සුදුසුකම් ඇති පුද්ගලයන් සිටියේ එක් අයෙකු පමණය.ඒ කණ්ඩායම සාකච්ජාවලට ගියේ මනා සුදානමකින් තොරවය. සමහර විට ඔවුන් කණ්ඩායමක් වශයෙන් එකට හමු වුයේද ගුවනින් යාපනයට යන ගමනේදීය.




Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger