‘ආ.. කොහොමද?... අනේ ඇත්තට තමුසෙලා තාමත් නවත්තල නෑනෙ මේ යකාට කඩේ යන එක. මූට කෙලවෙනව කියල තමුසෙලට දැන්වත් තේරෙන්නැද්ද...? මං ඕකට කෙළවෙනව කිව්වෙ කේන්දර කාරයන්ට කලින්. අපේ මිනිහත් එළුවගෙ ලබ්බ ලබ්බ හැලෙනකං පස්සෙන් යන නරියා වගේ තාමත් මුගෙ පස්සෙන් යනවා විදේශ ඇමතිකම ගන්න. තමුසෙල සේරටම පිස්සු'
2014 වසරේ අවසාන දිනය වූ දෙසැම්බර් 31 වනදා නාරාහේන්පිට කීල්ස් සුපිරි වෙළඳසැල පාරිභෝගිකයන්ගෙන් පිරී පැවතිනි. බොහෝ උදවිය ලහි ලහියේ උදාවන 2015 වසරට සූදානම්වීම සඳහා අවශ්‍ය කෑම බීම හා වෙනත් දෑ මිලදී ගැනීම සදහා විශාල වශයෙන් පැමිණ සිටීම නිසා සුපිරි වෙළඳ සැල එදා බොහෝ කලබලකාරී තත්වයක් ඉසිලීය.
මේ අතර සිටි විජය පුවත්පත් සමාගමේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු ගෙදරට අවශ්‍ය කෑම බීම කීපයකුත් නව වසරට සව්දිය පිරීම සඳහා අවශ්‍ය කලමනා ද රැගෙන දිගු පෝලිමට එකතු වූයේ මුදල්ගෙවා හැකි ඉක්මනින් නිවසකරා යාමටය. යාබද පෝලිමේ හඳුනන මූනක් දුටු වහාම තම හිස සඟවා ගත්තේ එම කාන්තාව ඔහු දකිතැයි බියෙනි. ඇගේ කට පිළිබඳව දන්නා නිසා දහසක් සෙනග ඉදිරියේ ඇය මගහැර සිටීම නුවනට හුරු යැයි අප ජේෂ්ඨ මාධ්‍යවේදියා කල්පනා කලේය.
නමුත් අවාසනාවකට ඇගේ උකුසු දෙනෙතින් පලා යාමට ඔහුට නොහැකි විය. ඇය සිටි ස්ථානයේම සිට සියළුම දෙනාට ඇසෙන පරිදි ‘ආ.. කොහොමද?... කාලෙකට පස්සෙ. අනේ ඇත්තට තමුසෙලා තාමත් නවත්තල නෑනෙ මේ යකාට කඩේ යන එක. මූට කෙලවෙනව කියල තමුසෙලට දැන්වත් තේරෙන්නැද්ද? මං ඕකාට කෙලවෙනව කිව්වෙ කේන්දර කාරයන්ට කලින්. අපේ මිනිහත් එළුවගෙ පස්සෙන් යන නරියා වගේ තාමත් මුගෙ පස්සෙන් යනවා විදේශ ඇමතිකම ගන්න. තමුසෙල ඔක්කොටම පිස්සු' යනුවෙන් පවසත්ම පොලිම්වල සිටි සියළුම දෙනාගේ අවධානය අදාළ කාන්තාව වෙත එල්ල වී ඇත. එයින් තව තවත් ප්රමෝදයට පත්වී ඇති අදාළ කාන්තාව පෙරටත් වඩා හයියෙන් ජනාධිපතිවරයාට බැනීමට පටන් ගෙන තිබේ.
‘ඕකට මතක නෑ පිනට ලෝ කොලේජ් ඇවිල්ලා ෆේල් වෙවී ඉන්දෙද්දි මැරිච්ච ජෙයරාජුයි, හිටපු සීජේයි, නිහාල් ජයසිංහයි කරපු උදව්. ඒ මිනිස්සු පාස් කෙරෙව්වෙ නැත්තන් ඔය මැට්ටා තාමත් ලෝ කොලේජ් එකේ. තුන්වෙනි පිලිතුර යටින් ඉරි ගහපන් කිව්වහම මූ ගහන්නෙ දෙවෙනි එක යටින්. ජෙයරාජ් මැරුණට අනිත් දෙන්නා ජීවත්ව ඉන්නවනෙ. මං බොරුද කියන්නෙ කියල අහල බලනව. මගේ මේ අත්දෙකෙන් වේල් කීයක් ඕකට උයල දීලා ඇත්ද? එහෙව් එකා ජනාධිපති උනහම මං සර් කිව්වෙ නෑ කියල මට පාට් දාන්ඩ ආවා. දැන් අපට කළගුණ සලකන හැටි කියල දෙන්ඩ එනවා' යනුවෙන් දේශපාලන වේදිකාවක් අමතන ආකාරයට සියළුම අයගේ අවදානය දිනා ගනිමින් පවසන කාන්තාව අසලට ගොස් ඇති ජේෂ්ඨ පුවත්පත් කලාවේදියා ‘ඔව් ඔව් මැඩම් මං ඔක්කොම දන්නවා. අපි පස්සෙ වෙලාවක හම්බවෙමු. මට හදිස්සියි' කියමින් අඩියට දෙකට සුපිරි වෙළඳ සැලෙන් නික්ම ගොස් ඇත.
නික්ම යන ජේෂ්ඨ පුවත්පත් කලාවේදියාගෙන් සුපිරි වෙළඳ සැලේ ආරක්ෂකයන් අසා ඇත්තේ ‘කවුද ඒ බුලට් එකක් වගේ මැඩම්' කියාය. ‘ අපේ හිටපු විදේශ ඇමති රෝහිත බෝගොල්ලෑගම ගෙ වයිෆ් දීප්ති බෝගොල්ලාගම' යනුවෙන් පවසා පුවත්පත් කලාවේදියා දාඩිය පිස දමමින් මෝටර් රථයට නැගී නිවස බලා ගොස් ඇත.
අපගේ ස්තූතිය ලංකාවෙබ් අවකාශයට
මීට වසර කිහිපයකට ඉහතදී වතාවක් සිය ස්වාමියාගේ ඇමති බලයෙන් උඬගුවී නරේන්ඳ්රන් නැමැත්තෙකු හට 2004 දී පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කොට ඵවකට සිටි චන්ඳ්‍රිකා ගේ පිහිටෙන් සියල්ල යට ගැසූ දීප්ති බෝගොල්ලෑගම ( රෝහිත බෝගොල්ලෑගම ගේ ඇඹේණිය ) ගේ පුවත...!!!
Minister’s wife says doc used force on her
Minister Rohitha Bogollagama’s wife Deepthi accused of stabbing cardiologist S. Narenthiran at the doctor’s Borella residence Friday afternoon has claimed that he tried to use criminal force on her, a charge vehemently denied by the well known heart specialist. She had claimed that the incident took place at the entrance to an upstairs bedroom.
He had told police that he gripped her arms after she stabbed him from behind.
Borella police recorded her statement at Bogollagama’s official residence Friday night. This was shortly after Bogollagama phoned the police top brass.
She had claimed that she visited Dr. Narenthiran’s residence to inquire as to why he failed to turn up at the Colombo District court on the previous day where a civil suit filed by Bogollagama was to come up.
Bogollagama had claimed that Dr. Narenthiran’s wife Dr. Mrs. Nishadi Ranasinghe had interfered with his married life by claiming she had an affair with the minister.
At the time of Friday’s incident the two parties have been discussing an amicable settlement under which Bogollagama was to withdraw the plaint.
Bogollagama who contested the Kurunegala district on the UNP ticket recently joined President Chandrika Kumaratunga’s cabinet.
The heart specialist on Friday said that he received a telephone call shortly before Deepthi Bogollagama came to meet him. He said that the caller asked whether he was in and when he said yes the unidentified caller replaced the phone. He identified the number as 2500901.
The Sunday Island phoned this number and the caller who identified himself as Fernando stressed that they were not connected to the Bogollagamas. "I am a 77-year-old man and have nothing to do with them," he said.
Asked whether he or anyone in his family knew Dr. Narenthiran, he said, "Yes. My grandson and the good doctor’s son are close friends. They study at the Asian International School. They talk to each other over the phone."
He was clear that Deepthi Bogollagama or any one of her staff could not have used the phone at the Wellawatte residence. He pointed out that a statement attributed to Dr. Narenthiran (on Saturday) unfortunately created the impression that there was a link between the call given on 2500901 and the reported attack on the doctor.
by Shamindra Ferdinandohttp://www.island.lk/2004/12/12/news2.html
Post a Comment