පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන ජයග‍්‍රහණය කලහොත් රට අස්ථාවර යනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.
කොලඹදී ප‍්‍රවෘත්ති සාකච්චාවක් අමතමින් ඔහු සඳහන් කලේ ඒ නිසා තමන් මහින්ද රාජපක්ෂ දිනවීම සඳහා ඉදිරිපත් වූ බවයි.
සිරිසේනගේ සන්ධානය ජයග‍්‍රහණය කරන සන්ධානයක් නොවන බවද ඔහු කියා සිටියේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment