ලබන ජනවාරි 08 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙමින් තිබේ.
මෙම නව පක්‍ෂය එජාප ඡුන්ද පදනම ඉලක්ක කර ගත් එකක් වන අතර එම නව පක්‍ෂය යටතේ ඊළග මහ මැතිවරණයට තරගවැදීමටත් සාකච්චා කර ඇතැයිද වාර්තා වෙයි.
මෛත්‍රීපාල සිරිසේනට මෙම නව පක්ෂයේ සභාපති ධූරයද චම්පික රණවකට මහ ලේකම ධුරයද ලබා දීමට කටයුතු සූදානම්ව තිබේ.
මේ සම්බන්දයෙන් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කල අතර රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට කතා කොට දොස් පවරා ඇත. අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ලංකාදීප කතෘවරයාට කතා කොට සිය අප‍්‍රසාදය පල කර තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment