skip to main
|
skip to sidebar
තිස්ස අත්තනායක සෞඛ්‍ය ඇමැති....!!! රජාගෙනුත් ඵකට ඵක...!!!
එක්සත්ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමැති ලෙස මහනුවර ජනපති මන්දිරයේදී අද (11) මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩුව ඇති විය.
Post a Comment