පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන ගේ පෝස්ටර් මුද්‍රණය කිරීමට කඩදාසි මිලදී ගැනීමට යයි පවසමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් සිය පුද්ගලික බැංකු ගිණුමකින් රුපියල් කෝටි අටක මුදලක් ගබා ගෙන තිබේ.
විදෙස් බැංකුවක කොලඹ පිහිටි ශාඛාවකින් ඇය මෙම මුදල ලබා ගෙන ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment