ලබන ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කිරීමෙන් පසු පළමු මාසයේදීම සියලූම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000 ක මූලික දීමනාවක් ලබා දෙන බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි.
මාවනැල්ලේදී පැවති ජන රැලියක් අමතමින් ඔහු කියා සිටියේ සිංහල හින්දු අලූත් අවුරුද්දට පෙර රජයේ සේවකයන් ලබන ඒ වරප‍්‍රසාදය මෙරට සමස්ත පෞද්ගලික අංශයේ සියලූ දෙනාටම හිමිවන ක‍්‍රමවේදයක්ද තමන් සකස් කරන බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment