දෙවියන්ට ස්තුති වේවා! අපි තාමත් ජිවත් වෙනවා. - රූකාන්ත ගුණතිලක
ඇයි අපිට මෙහෙම කළේ? අපි කරපු වැරැද්ද මොකක්ද?- චන්ද්‍රලේඛා
චන්ද්‍රිකාගේ මාර සේනාව නිවාස ආක්‍රමණය කර ඇත්තේ එම අතරතුර කාලයේදීය.තමන්ට දුරකථනයෙන් කථා කළ උසස් පොලිස් නිලධාරියා තමාගේ ඥාතියෙකු බවත් එම පොලිස් නිලධාරියාට එම පණිවිඩය දුරකථනයෙන් කියා ඇත්තේ චන්ද්‍රකාගේ පීඑස්ඩියේ වැඩ කරන පුද්ගලයෙකු අරලිය ගහ මන්දිරයේ වැසිකිළියක සිට බවත් කියා සිටි රූකාන්ත, එය රහසක් ලෙස තබා ගන්නා ලෙස ද මගෙන් ඉල්ලා සිටියේය.
Rookantha after the attack
Post a Comment