ජීවිතාරක්ෂාව එංගලන්තයට පලායෑමෙන් පසුව ජිවත් වීම සඳහා ඇයට පරවැඩ කරන්නට සිදුවුවේය.ඇගේ දරුවන්ට අනුන් පරිහරණය කළ ඇඳුම් අන්දවන්නට සිදුවිය.එතෙත් රාජ්‍ය බලය ලැබීමෙන් පසුව සියල්ල වෙනස් වී ඇත්තේ විස්මයජනක ආකාරයටය.
පොදු දේපළවලට අදාළ මිළ දී ගැනීම් සහ විකිණීම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් අයථා ලෙස ධනය උපයන ජනප්‍රියම මාර්ගය වී තිබේ.චන්ද්‍රිකාගේ පාලන කාලය තුලද එවැනි නොමනා ගණුදෙනු රාශියක් සිදුවිය.
Post a Comment