- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, November 25, 2014
SLT ”බජට් IDD” සමග ඕනෑම ජාලයකින්, රටවල් රැසකට කතා කරන්න
ලංකා ටෙලිකොම්, ඕනෑම දුරකතන ජාලයකින් රටවල් 50කට අඩුම ගාස්තු සහිතව ඇමතිය හැකි විශේෂ IDD දීමනාවක් ඔබ වෙත හිමි කර දෙයි.”බජට් IDD”පෙරගෙවුම් කාඞ්පත මගින් විදෙස්ගතව සිටින ඔබේ සමීපතමයින් සමග වඩාත් පහසු මිලකට නිදහසේ කතා බහ කිරීමට අවස්ථාව සැලසේ.
රටට විදේශ විනිමය උපයන ශ්‍රී ලංකිකයන් දුරු රට සිට සිදුකරන මෙහෙයට දිරිදෙමින් ඔවුන්ගේ හිතෛෂීීන්ට ඔවුන් සම`ග නිරතුරුවම සබඳතා පැවැත්වීමට මෙමඟින් පහසුවනු ඇත. රුපියල් 100/-, 200/-,සහ රුපියල් 500/- බැගින් මෙම ”බජට් IDD” කාඞ් පත් ලබාගත හැකි අතර, කාඞ්පතේ සූරන කොටසේ ඇති රහස්‍ය අංකය යොදාගනිමින් ඕනෑම ජාලයක, ඕනෑම දුරකථනයකින් ජාත්‍යන්තර ඇමතුම් ලබාගත හැකිය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment