BREAKING NEWS

රටතොට

Saturday, December 20, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 21

මෙම පටිගත කරන ලද සංවාදයෙන් හෙළිදරවු වන තොරතුරු අපුරුය.පොන්නම්බලම් 
ඝාතන චෝදනාව එල්ල වී තිබෙන්නේ ජනාධිපතිනියට බැවින් ඇගේ හොඳ නම රැක ගැනීම සඳහා  මෙම ඝාතන සිද්ධියේ වගකීම පිළිගෙන ආණ්ඩුවේ සාක්ෂිකරුවෙකු වන ලෙස වැදිසිංහ සුගත් රණසිංහගෙන් ඉල්ලා සිටී.එසේ කරන්නේ නම් පුර්ණ ආරක්ෂාව සමඟ රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබා දී අවශ්‍ය නම් රටින් පිටවීමට අවස්ථා වක් ලබා දෙන බවටත් රුවන් වැදිසිංහ පොරොන්දු වේ.


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger