නගරාධිපතිනි, නාගරික මන්තී‍්‍රට පහර දීමට තැත් කරයි... තර්කය සහ වැදගත්කම සදාචාරය වැළලී ගියපසු මතුවන්නේ නූගත්කම සහ තිරිසන් වේශයයි..මේ එබඳු පුවතකී..
මහරගම නගර සභා රැස්වීමේ දී නාගරික මන්ත‍්‍රී නිශාන්ත විමලචන්ද්‍ර ට පහර දීමට නගරාධිපතිනි කාන්ති කොඩිකාර උත්සාහ දැරීම හේතුවෙන් අද සභා රැස්වීමේ දී දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වූයේය
මහරගම හෝරා ස්ථම්භය බදු දීමේ දී රුපියල් ලක්ෂ 30ක වංචාවක් සිදු වී ඇති බවට පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත‍්‍රී නිශාන්ත විමලචන්ද්‍ර සිදුකළ විවේචනය හේතුවෙන් මුලසුන අසුන්ගෙන සිටි සභාපතිනි කාන්ති කොඩිකාර සිය අසුණින් බැස ගොස් නාගරික මන්ත‍්‍රීවරයාට පහර දීමට උත්සාහ කළ ද අසල සිටි නාගරික මන්ත‍්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් එය වැළකිණි.

Post a Comment