ආණ්ඩුවේ "මතට තිත" වැඩපිළිවෙල තිතටම ක්රියාත්මක වෙනවා නම් ලංකාවේ තැබෑරුම් අලුතින් විවෘත නොවිය යුතුය. Bar permit අලුතින් නිකුත් නොවිය යුතුය. මත්පැන් සහ දුම් වැටි පරිභෝජනය අඩු වියයුතුය.
අහෝ ! නමුත් ආශ්චර්යකට මෙන් එය එසේ වී නැත. ජනාධිපතිවරයා ප්රසිද්ධියේ අරලියගහ මන්දිරය තුල දීම තම හිතවතුන්ට මත් පැන් ලබාදීම කවුරුත් දන්නා ප්රසිද්ධ රහසකි. අරක්කු ඉස්කාගාරවල අයිතිකරුවන් වී ඇත්තේ ආණ්ඩුවේම ප්රධාන ඇමතිවරුන්ය.
එසේනම් අප ආණ්ඩුවට යෝජනා කරන්නේ මෙය මතට තිත නොව, "තිතට මත" යනුවෙන් නම වෙනස් කර ගන්න ලෙසයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment