ආණ්ඩුවේ "මතට තිත" වැඩපිළිවෙල තිතටම ක්රියාත්මක වෙනවා නම් ලංකාවේ තැබෑරුම් අලුතින් විවෘත නොවිය යුතුය. Bar permit අලුතින් නිකුත් නොවිය යුතුය. මත්පැන් සහ දුම් වැටි පරිභෝජනය අඩු වියයුතුය.
අහෝ ! නමුත් ආශ්චර්යකට මෙන් එය එසේ වී නැත. ජනාධිපතිවරයා ප්රසිද්ධියේ අරලියගහ මන්දිරය තුල දීම තම හිතවතුන්ට මත් පැන් ලබාදීම කවුරුත් දන්නා ප්රසිද්ධ රහසකි. අරක්කු ඉස්කාගාරවල අයිතිකරුවන් වී ඇත්තේ ආණ්ඩුවේම ප්රධාන ඇමතිවරුන්ය.
එසේනම් අප ආණ්ඩුවට යෝජනා කරන්නේ මෙය මතට තිත නොව, "තිතට මත" යනුවෙන් නම වෙනස් කර ගන්න ලෙසයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment