BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, November 13, 2014

මිස්ට‍්‍රාල් නෞකා ගන්න නේටෝවට සල්ලි නෑ....

යුක්රේන අර්බුදය හා ක‍්‍රිමියාව ඈඳා ගැනීමෙන් පසු ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ පීඩනය මැද ඔක්තෝබර් මසදී ලබාදිය යුතුවූ ව්ලැඩිවොස්ටොක් නෞකාව රුසියාවට ලබාදීම අත්හිටුවීමට ප‍්‍රංශය විසින් පියවර ගනු ලැබිණි.

Russia’s Mistral Amphibious Assault Ship Buy: Caught in a Storm

රුසියාවේ ඇණවුමක් මත ප‍්‍රංශය විසින් නිෂ්පාදනය කළ මිස්ට‍්‍රාල් වර්ගයේ යුධ නෞකා දෙක මිලදී ගැනීම සඳහා ප‍්‍රමාණවත් අරමුදල් නේටෝ සංවිධානය සතුව නැතැයි එම සංවිධානයේ ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.

බ‍්‍රසල්ස් වාර්තා පවසා ඇත්තේ නෞකා ලබානොදීම වෙනුවෙන් රුසියාවට ගෙවීමට සිදුවන වන්දි මුදලෙන් අඩක් ගෙවීමටවත් නේටෝවට නොහැකි බවයි.
2014 වසර සඳහා නේටෝවේ මිලිටරි හා සිවිල් වියදම් සඳහා වෙන් කර ඇති මුදල් ප‍්‍රමාණය ඩොලර් බිලියන 1.6ක් වන අතර ප‍්‍රංශය විසින් ගෙවීමට සිදුවනු ඇති වන්දිය ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇතැයි පැවසේ.
මේ අතර නේටෝව සතුව නෞකා ලබාගත හැකි හා සේවයේ යෙදවිය හැකි ව්‍යුහයක් නොපවතින බවත් එම සංවිධානයට තමන්ට අයත් කිසිදු මිලිටරි උපකරණයක් නැති බවත් එම වාර්තා පවසා ඇත.
එහෙයින් මිස්ට‍්‍රාල් නෞකා මිලදී ගත්තද ඒවා ප‍්‍රයෝජනවත් නොවනු ඇතැයි පැවසේ.  රුසියාව විසින් මේ වන විටත් ගිවිසුම් ප‍්‍රකාරව ඩොලර් බිලියන 1.6ක මුදලක් ප‍්‍රංශයට ගෙවා තිබේ.
 පසුගියදා ඇමරිකානු සෙනෙට් මන්ත‍්‍රිවරුන් පිරිසක් විසින් ලිපියක් යොමුකරමින් නේටෝ මහලේකම් ජාන්ස් ස්ටොලන්බර්ග් වෙත යෝජනා කර ඇත්තේ මිස්ට‍්‍රාල් නෞකා රුසියාව සතු වීම වළක්වමින් නේටෝව විසින් ඒවා මිලදී ගැනීමට කටයුතු කළ යුතු බවයි.


used as amphibious command ships. Russia wants that kind of versatility – even as her neighbors fear it.In August 2009, Russian media reported that their country was planning to take a radical step, and buy a French BPC-210 Mistral Class amphibious assault ship (BPC/LHD) by the end of 2009. The outlet quoted the Chief of the Russian General Staff, Gen. Nikolai Makarov, who said that: “We are negotiating the purchase of one ship at present, and later planning to acquire 3-4 ships [of the same class] to be jointly built in Russia.” That plan eventually came true, with a contract for 2 ships, and a possible follow-on for 2 more.
France currently operates 3 Mistral Class LHDs, after buying a 3rd using economic stimulus funds. Unlike other LHD designs, the Mistral Class can’t operate fixed wing aircraft, and some observers in Russia and elsewhere classify at as an LHA. Regardless, it’s an important tool of power projection. Mistral Class ships can carry and deploy up to 16 helicopters, including attack helicopters like France’s Tiger or Russia’s Ka-50/52. Their main punch revolves around 4 landing barges or 2 medium hovercraft, however, which deliver armored vehicles, tanks, and soldiers to shore. Vessels of this class are equipped with a 69-bed hospital, and could be 
 The Russian order represented an extension of some larger trends, but it was still a sea change on several fronts: strategic, tactical, and industrial.
Strategic: For one thing, it’s the first major arms import deal since the dissolution of the Soviet Union in 1991. That, in itself, is a huge shift. The second big change is that Russia’s current defense procurement program through 2015 didn’t even envision the construction or purchase of large combat ships.
Clearly, Russian thinking is changing. The Pacific is becoming a critical strategic theater, and Russia has placed extra strategic emphasis on its influence networks in the Eastern Mediterranean. Mistral Class LHDs, designed for both a large helicopter aviation role as well as amphibious landing and support of troops, would go a long way toward improving Russia’s capabilities in these areas.
February 2011 reports had suggested that the first 2 ships would be deployed to the Pacific Fleet near Vladivostok, but it’s certainly possible to shift the ships to other theaters given enough time, infrastructure, and planning.



Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger