BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, November 13, 2014

සතොස විකිණූ රවීන්ඳ්‍රන් කරුපයියාගේ ජාත‍්‍යන්තර වංචා එකින් එක මාට්ටුවේ....

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුණානායක " රවීන්ඳ්‍රන් කරුපයියා " මහා හොරකමකට සම්බන්ධ බව හෙළිව තිබේ.

මේ බව හෙළිව ඇත්තේ මහපරිමාණ විනිමය වංචාවක් සිදුකර රුපියල් කෝටි ගණනක මුදලක් රාජ් රාජරත්නම් විසින් මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධ නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.


විත්තිකාර රවී කරුණානායක විනිමය වංචා සිද්ධියට ඍජුව සම්බන්ධ වී ඇති බවත් අදාළ වංචාව පිළිබඳව අවස්ථා 3 කදී විනිමය පාලකවරයා මොහුගෙන් ප‍්‍රශ්න කර ඇති බවත් අධිකරණයේදී හෙළි විය.
ශ‍්‍රී ලංකා මහබැංකුවේ හිටපු අතිරේක විනිමය පාලක කුමාර පෙරේරා මේ බවට අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දී ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger