BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, November 13, 2014

විප්ලවාදී චේ ගුවේරාගේ අවසන් මොහොත....Ernesto 'Che' Guevara's

පසුගියදා විදෙස් මාධ්‍ය තුළින් නිරාවණයට  ලක්වූ  1967 ඔක්තෝබර් 9 දින බොලිවියානු පොලිසියේ වෙඩි තැබීමෙන් සහ පහර කෑමෙන් මරුමුවට පත්වූ  විප්ලවාදී චේ ගුවේරාගේ අවසන් මොහොත දැක්වෙන ඡායාරූප පෙළ ලොවපුරා ජනතාවගේ  අවධානයට  ලක්ව  තිබුණා...අසාධාරණය  සහ  අවනීතිය  හමුවේ  නොසැලී අහිංසක මිනිසුන් වෙනුවෙන්  සුන්දර  ලොවක්  තනන්නට  උත්සාහ  කළ  මිනිසුන් අතළොස්සක්  එසේ මිනිස් වෙස්ගත්  පාහරයන්  අතින්  ඛේදජනක ලෙස මැරුම් කෑම  අප  ඉතිහාසයේ  සිටම .
 එන්නක්....එය  යේසුස්  වහන්සේටද  පොදු වූවක්...
 

මෙම ඡායාරූප  රැගෙන තිබුණේ  එදවස  බොලිවියාවේ  සිටි  ඒ.එෆ් වාර්තාකරු  මාර්ක්  හුට්න්  විසින්  ඉදින්  දශක  කිහිපයකට පසුව  මෙම  ඡායාරූප  නැවත  එළිමහනට ආයේ ප්‍රංශ මාධ්‍ය වේදියෙකු  අතට මෙම චේ  ගේ  නැන්දා මෙන්ම ඔහුව කුඩා කළ පටන් මවක මෙන් රැක බලා හදා ගත් අත්තම්මා කෙනෙකු විසින් ලබාදීමෙන්...වැළලී ගිය අතීතයක පුනරාවර්තනයක්  සිහිගන්වන  විට අදටද  පක්‍ෂ ,පාට තුළට  ගාල්වී  බැළයන්  මෙන්  සිටින අන්තේවාසික  නිවට නියාළුන් අතර ප්‍රතාපවත් හදවත් ඇති උදාරතරයන් වන් මිනිසුන්ද  ලොවපුරා  සිටින බව නොඅමතක  කළ  යුතුය...
සුමිත්  ජයන්ත ඩයස්



 ඡායාරූප  පහතින්....




 1964  වසරේදී  අප්‍රේල් මසදී ස්වීස්  ආර්.ටී.එල්  රූපවාහිනිය වෙත සිය  අදහස්  දක්වන  චේ
 Guevara was killed on October 9, 1967 and had been captured the day before by the Bolivian army, the wire service noted. 
Arteaga also said that both his aunt and his mother claimed the photos were given to his uncle by a French journalist.

He said to AFP that following his uncle's death, 'And then I remembered the photos of Che and my aunt did not hesitate a minute: 'Yes, yes, I know where they are.'
He was presented with an envelope of the photos from his aunt, the wire service reported.
The photos were reportedly taken by an AFP reporter named Marc Hutten who was in Bolivia at the time, AFP reported. They show Guevara's dead body being presented by the Bolivian army....








Missionary: Luis Cuartero (seen with book around 1967) had been a missionary in Bolivia at the time of Guevara's death 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger