
එම කණ්ඩායමට ක්‍රිඩකයන් 12දෙනෙක් ඇතුලත් අතර කළමනාකරු ලෙස හිරාන් උක්වත්ත මහතාත් ,සහාය කළමනාකරු ලෙස ලසාල් ජයතුංග මහතාත්,පුහුණුකරු ලෙස රොෂාන් විජේසිංහ මහාතාත්,සහායක පුහුණුකරු සහ තරගාවලියේ සම්බන්ධීකරණ නිලධාරි ලෙස ජානක උඩගෙදර මහාතාත් කටයුතු කරති.

සටහන : එම්.අජිත් පෙරේරා පැරීසියේ සිට
http://www.rescue2014.fr/
Post a Comment