ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවට ශ්‍රී ලාංකිකයන් යෑවීමේ මහා පරිමාණ මිනිස් ජාවාරම වසන් කිරීම සඳහා ක්‌වාලාලම්පූරයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ බලධාරියෙක් ක්‍රියාකර ඇතැයි අනාවරණය වේ.
මේ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසලදී අපට හමුවූ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයෝ කීපදෙනෙක් පැවැසූහ.
කොළඹ නගරයේ ක්‍රියාත්මක වන ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් කීපදෙනෙක් මෙකී මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ වී ඇත.
මොවුන් විසින් ක්‌වාලාලම්පූර් නගරයේ අතරමං කර ඇති ශ්‍රී ලාංකිකයන් ගණන 2000 කට ආසන්නය.
මේ කිසිවෙක් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ අවසරය ලබා මැලේසියාවට ගොස් නැත.
මෙලෙස අතරමං වී ඇති ශ්‍රී ලාංකිකයන්ට රින්ග්ට් 400 බැගින් දඩ මුදලක් මැලේසියානු රජයට ගෙවීමට සිදුවී ඇත.
අපි තානාපති කාර්යාලයට ගියාම එහි නිලධාරියෙක් හරකා බූරුවා කියා පරුෂ වචනයෙන් බැණ වදිනවා යයි එකී ශ්‍රී ලාංකිකයන් හෙළි කළේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment