- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Thursday, October 9, 2014
ගෑස් මිල 250 කින් පහළට....
ගෘහස්‌ථ ගෑස් සිලින්ඩරයක මිල අද (10 වැනිදා) සිට රුපියල් 250 කින් අඩු කෙරේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ (09 වැනිදා) කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේ පැවැති විශ්‍රාමික දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් මේ ප්‍රකාශය කළේය.
විදුලි බිල, ඉන්ධන මිල අඩු කරමින් රජය ජනතාවට සහනයක් ලබාදී තිබියදී ගෑස් මිලද අඩු කර සහනයක් ලබාදෙන ලෙස විශ්‍රාමිකයන් තමාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වමින් ගෑස් මිලද අඩු කරන බව ජනාධිපතිවරයා උත්සව අවස්‌ථාවේදී පැවසීය.
මෙම අවස්‌ථාවට රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන්, අතිරේක ලේකම් ජගත් චන්ද්‍රසිරි, විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් හෙට්‌ටිආරච්චි ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment