BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, December 21, 2014

මාව නරක ගෑණි කරගන්න එපා.. තෝ මරලා දානවා.. පත්තරේ කුඩු කරනවා – හිරුණිකා


‘තෝ තමයි මේවා කරන්නේ. රුචිර තෝ එකක් මතක තියා ගනිං. මම තොගෙ  පත්තරේට නඩු දානවා. එතකොට බලා ගමු. තොගෙ රිවිර කුඩු කරනවා. මාත් එක්ක හැප්පෙන්න ආවොත් වෙන දේ බලාගන්න පුළුවන්. මම ආණ්ඩුවෙන් ගියා විතරයි තෝ මඩ ගහන්න පටන් අරන්. මම නරක ගෑනි කරගන්න එපා. මැරුම් කන්න තමයි වෙන්නේ’ යැයි හිරුණිකා විසින් තමනට මරණ තර්ජන කල බව මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලේ 
 දැක්වේ.
 
  අපගේ පසු වදන
කොළොන්නාවට මුලින්ම කුඩු හඳුන්වා දී ඇත්තේ මැයගේ පියාණන්වන භාරතය...මීළඟට මේ භාරතගේ කුඩු අධිරාජ්‍යයට එන ලොකුම අභියෝගය වූයේ කුඩු දුමින්දගේ ආගමනයයි.එම කුඩු බෙදාහරින්නන්ගේ යුද්ධයේ අවසන .පැරණි කුඩු ප්‍රවාහකයා මිය යන්නේ එවකට ද අදටද රාජ්‍ය අවසරය මැද කුඩු ව‍්‍යාපාරයේ යෙදෙමින් සිටින විශාලතමයෙකු වන දුමින්ද සිල්වා අතිනී.ඉන් පසුව කොළොන්නාවේ ජනතාව ගේ අනුකම්පා ඡන්ද මතින් අඩ නිරුවත් රැඟුම් පෑ හිරුණිකා දේශපාලණයට එනුයේ රජා ඉදිරියේ දණින් වැටී බැගෑපත් වූ නිසාය.එසේ ආවද ස්වකීය පියා ගෙන් ලැබී ඇති ත්‍රාඩ ජාන නිසා මීට ඉහතීද බොරැල්ලේ ව්‍යාපාරික ස්ථානයකට කඩා වැදී කුණුහරුප කියමින් ඉතා පහත් හැසිරීමක් සිදුකෙරූ අවස්ථා පිළිබඳව පුවතක්  ඔබට මතක ඇතැයි සිතමු .මේ ඇයගේ තවත් ඵවැනි ත්‍රාඩ  හැසිරීමකී...අපට ඇති ප්‍රශ්ණය නම් තවමත් අපේ ඇතැම් මිනිසුනට මුල අමතක වීමත් අපතයනට සහ අපතියනට ස්වකීය ඡන්දය දී පත් කර ගැනීමය...කරුණාකර අනුකම්පාව නිසා හෝ පවුලේ අයෙකු නිසා ඡන්දය දිමෙන්  වැළකීමට අපේ ජනතාව යොමු කරවන්න ඔබට හැකිනම් ඵය යහපත් රටක් , සමාජයක් වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කරනු මැනවි....
 කියවන්න තව විස්තර....

බස්නාහිර පළාගත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර  මාධ්‍යවේදියෙකු මරා දමන බවට තර්ජනය කර තිබේ.
මෙසේ ඇය විසින් තර්ජනය කර ඇත්තේ රිවුර පුවත්පතේ මාධ්‍යවේදී රුචිර දිලාන් මධුසංඛටය. රුචිර දිලාන් මධුසංඛ මේ ගැන මරදාන ‍පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.
හිරුණිකා මෙසේ බැණ වැදී ඇත්තේ රිවිර ඉරිදා සංග්‍රහයේ  තීරු ලිපියක පළ වූ කොටසක් සම්බන්ධයෙන් කෝපයට පත් වීමෙනි.
‘තෝ තමයි මේවා කරන්නේ. රුචිර තෝ එකක් මතක තියා ගනිං. මම තොගෙ  පත්තරේට නඩු දානවා. එතකොට බලා ගමු. තොගෙ රිවිර කුඩු කරනවා. මාත් එක්ක හැප්පෙන්න ආවොත් වෙන දේ බලාගන්න පුළුවන්. මම ආණ්ඩුවෙන් ගියා විතරයි තෝ මඩ ගහන්න පටන් අරන්. මම නරක ගෑනි කරගන්න එපා. මැරුම් කන්න තමයි වෙන්නේ’ යැයි හිරුණිකා විසින් තමනට මරණ තර්ජන කල බව මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලේ 
 දැක්වේ.

 පැරණි පුවතක්  
Wednesday, 20 March 2013
 හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා, වෙළඳසැලකට බලහත්කාරයෙන් කඩා වැදී එහි හිමිකරුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත ඊයේ මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සදහන් කළේ බොරැල්ල - කිංසි පාරේ පිහිටි වෙළදසැලකට තවත් පිරිසක් සමග බලහත්කාරයෙන් කඩා වැදුණු හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙලෙස වෙළදසැලේ හිමිකරුට මරණීය තර්ජන එල්ල කර තිබෙනවාග සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙදසැලේ හිමිකරු බොරැල්ල පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අත්අඩංගුවට ගනු ලැබුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන 27 වන දා අලූත්කඬේ අංක 2 දරණ අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ද හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු පිරිසට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවා,


 ත්‍රාඩ කටක් ඇති පවිත්‍රා වැන්නියකගේ තවත් ආදේශකයක් අපේ ජහමනයා ගෙන ආ වග....


  පැරණි පුවතක්
 ගම්මන්පිලගේ කොන්ද පණ නෑ..
මහ ලොකුවට නමට විතරක් ජාතික ඇඳුමක් ඇඳගෙන සල්ලිවලට එහෙට පණිනවා..


ඉකුත් බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී තමන් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගැනීම සම්බන්ධයෙන් එදාටත් වඩා අද සතුටු වන බව පළාත් සභා මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය කියා සිටින්නීය.

ඇය මේ බව කියා සිටියේ අකුරණ ජනහමුවකදීය.

ඇය වැඩිදුරටත් මෙසේද පැවසීය.

හදිස්සියේවත් මම පළවෙනියා නොවී මම දෙවැනියා වෙලා අර ගෙම්බන්පිල පළවැනියා වුණානම් අද වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට යන්න වැලේ වැල් නෑ... කොන්ද පණ නැති මහ ලොකුවට නමට විතරක් ජාතික ඇඳුමක් ඇඳගෙන සල්ලිවලට එහෙට පණිනවා මෙහෙට පණිනවා අන්තිමට මුළු ආත්මයම විකුණලා දැම්මා ඒ මනුස්සයා මට හරිම කනගාටුයි පිරිමියෙක්ද කියල හිතෙනවා.






Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger