මෙන්න මහින්දගෙ බාල පුතාගෙ බැකින්හැම් අශ්වයා සහ
හෙලිකොප්ටරය
ඔහු විදින සැප මුන් මේ සැප විදින්නෙ
රටෙ ජනතාවගෙන් හොරා කාපු සල්ලි වලිනි.
මහින්ද ජනාධිපති වීමට පෙර මෙවන් මිල අධික දේ ලබා ගැනීමට මුදල් නොවීය
ඔබ ඔහුන්ගෙ ඉතිහාසය සොයා බලන්න එවිට එය ඔබට තහවුරැ වනු ඇත.
තාත්තා ගම්වල අහිංසක දරුවන් ලෝකයට පේන්න වඩා ගනිමින් ...අහිංසකයන්ගේ කිරිපිටි වලට පවා බදු ගසමින් සිටියි...මේ අසරණ දරුවනට කිසිදු ස්ථීර අනාගතයක් නැත ...අනාගතය ඇත්තේ ජනාධිපති,මැති ඇමැත්තන්ගේ දරුවනටය....

Post a Comment