පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ නමැත්තා ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කෙරෙන ලේඛනයට ඇතුළත් කර ඇත.
මොහු පසුගිය කාලය තුළ ස්‌විට්‌සර්ලන්තය ඇතුළු රටවල් සම්මන්ත්‍රණ පවත්වමින් ශ්‍රී ලංකා විරෝධී කටයුතු මෙහෙයවා ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර තිබේ.
ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නුවරදී මොහු පැවැත්වූ රැස්‌වීමකට කොටි ක්‍රියාකාරීන්ද පැමිණ සිටි බව හෙළිවී ඇත.
මේ අතර වීසා නොමැතිව මෙරට රැඳී සිටීම නිසා ආගමන බලධාරීන් එදා මොහුට පනවා තිබූ දඩය ඊයේ වනතෙක් ගෙවා නැත.
කෙසේ වෙතත් ඔහු බ්ලැක් ලිස්‌ට් ලේඛනයට ඇතුළත් කර තිබෙනවා. ඔහුට මෙරටට ඒම තහනම් යෑයි රජයේ ආරංචි මාර්ග පැවසීය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment