BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, October 9, 2014

යාපනය සිංහල විදුහල් භූමියේත් කොටි මහවිරු පවුල් පදිංචි වෙලා......

යාපනයේ සිංහල මහා විදුහලට අයත් අක්‌කර පහක ඉඩම මේ වන විට අක්‌කර 2 ට අඩු වී ඇත.
එම විදුහලට අයත් ඉඩමේ කොටි මහවිරු පවුල් නීති විරෝධීව පදිංචි වී සිටින බව උතුරේ ආරංචි මාර්ග දක්‌වයි. මෙම තොරතුරු රජයට වසන් වී ඇත. මෙකී රජයේ ඉඩමටත් උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් හිමිකම් කියන බව එම ආරංචි මාර්ග කියා සිටියි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger