මෙම පුද්ගලයා අසුවී මරා දැමීම පසුපස සිටි කුප්‍රකට ලංකාවට කුඩු බෝ කිරීමේ දැවැන්ත කපටි දේශපාලන මිනී මරුවා රාජ්‍ය අනුග්‍රහ ආනිසංස මැද දෙමටගොඩ ආසනාරූඩව සිටී...අයිස් බකට් සෙල්ලම් කරමින් පිස්සු කෙළින එමෙන්ම ජනතා ඡන්දය සිය පියා නිසා ලබා ගත් සිය පියා මරා දැමූ එවුන් සමග එක්වී සිටින බත්තතොබා ( නිරුහිකා) ද දුමුකුඩියා සමග හොරරහසේ කථා කරන බවද හෙළිවේ....
වෙඩි කෑ කුඩු ලාලිතගේ කෝටි 6 ක් සොයා ගැනේ ...
අතුරුගිරිය ප්‍රදේශයේදී සති කිහිපයකට පමණ උඩදී පොලිස් වෙඩි පහරවල් වලින් මරුමුවට පත් 'කුඩු ලාලිත' යනුවෙන් හැඳින්වෙන මත්කුඩු ව්‍යාපාරිකයාගේ රුපියල් කෝටි හයකට වැඩි දේපළක් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් සොයාගෙන ඇත.
අතුරුගිරිය ප්‍රදේශයේ විශාල ඉඩමක්, දෙමහල් නිවසක් සහ ඔහුගේ බැංකු ගිණුමක් මේ වනවිට සොයාගෙන ඇති අතර එම බැංකුවල තැන්පත් මුදල් පිළිබඳව තවදුරටත් විමර්ශනය කරගෙන යන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉදිරි කාලයේදී අධිකරණයේ අවසර ලබා ගෙන මෙම සියලුම දේපළ රාජසන්තක කිරීමට බලාපොරොත්තු වේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment