BREAKING NEWS

රටතොට

Friday, December 12, 2014

මෛත්‍රීපාල සිරිසේනට දෙසැම්බර් 22 සිට 2015 ජනවාරි 19 දක්වා ඉතා අපල කාලයක්ලු....!!!

මෛත්‍රීපාල සිරිසේනට දෙසැම්බර් 22 සිට 2015 ජනවාරි 19 දක්වා ඉතා අපල කාලයක් උදාවන බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති තරගයෙන් සිරිසේනට බරපතල පරාජයක් අත්වන බව ලොව විශිෂ්ඨතම ජෝතිශ්‍යවේදීන් 10 දෙනා අතරින් මුල් තැන ගන්නා ඉන්දියානු ජාතික ආචාර්ය ඒ.එස්. කරලා  ඉන්දියාවේ දිල්ලි නුවර වයිපිලිහිදී තමන් බැහැදැකීමට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ මෛත්‍රීපාලගේ පුතා වන දහම් සිරිසේනට දෙසැම්බර් 11 වැනිදා ප්‍රකාශ කර තිබේ.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකාවේ ප්‍රධාන කැසිනෝ හිමිකරුවෙකුගේ 37හැවිරිදි විවාහක පුතෙකු සමඟ විවේකයක් ගතකිරීම සඳහා දිල්ලි සිට දෙසැම්බර් 11වැනිදා සිංගප්පූරු ගුවන් සේවා යානයකින් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට ගොස් තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මෛත්‍රීපාලගේ පුත් දහම් සිරිසේන දෙසැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකාවේන් පිටත්ව ඉන්දියාවට ගොස් මෙම ලොව ප්‍රකට  ජෝතිශ්‍යවේදීයා හමුවී ඇත්තේ මෛත්‍රීපාලගේ බිරිද ජයන්ති පුෂ්පකුමාරිගේ උපදෙස් අනුවය. ප්‍රතිවාදියාගේ බලය මහා බලගතුවන හෙයින් සිදුවන දැවැන්ත පරාජයෙන් මිදීම සඳහා ශාන්තිකර්ම ගණනාවක්ම ආචාර්ය කරලා ඔවුන් හමුවේ පවසා ඇත. එදින රාත්‍රියේම දහම් යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකාවේ ප්‍රධාන කැසිනෝ හිමිකරුවෙකුගේ 37හැවිරිදි විවාහක පුතෙකු සමඟ විවේකයක් ගතකිරීම සඳහා දිල්ලි සිට දෙසැම්බර් 11වැනිදා සිංගප්පූරු ගුවන් සේවා යානයකින් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට ගොස් තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger