කොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්...!!!
පෝස්‌ටර් අලවමින් සිටි ආධාරකරුවන්ට පහරදී කපා කොටා තුවාල කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක සාමාජිකයන් බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
මෙම පාතාල කල්ලිය කොළොන්නාව ප්‍රදේශයේ දුමින්ද සිල්වා ගේ ආධාරකරුවන් ලෙස කටයුතු කරන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් කොළොන්නාව නගරයේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසක් වෙත (23 වැනිදා) කඩාවැදුණු පාතාල කණ්‌ඩායමක් ඔවුන්ට කඩු පොලුවලින් පහරදී තිදෙනකුට තුවාල කර පලා ගොස් ඇත.
පෝස්‌ටර් අලවමින් සිටි ආධාරකරුවන්ට පහරදී කපා කොටා තුවාල කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක සාමාජිකයන් බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
මෙම පාතාල කල්ලිය කොළොන්නාව ප්‍රදේශයේ බලවත් දේශපාලනඥයකුගේ ආධාරකරුවන් ලෙස කටයුතු කරන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment