ශ්‍රී ලංකාවේ බැංකු 08 කට ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට මූල්‍ය මණ්ඩලය අවසර ලබාදී ඇතැයි ප්‍රකාශ කළ රණවක මහතා ඒ අතර රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවද තිබෙන බව කියා සිටියේය.
වර්තමානයේ අන්තර්ජාලය මඟින් වැඩි වශයෙන් ප්‍රයෝජනය ගන්නේ ත්රස්තවාදීන් බවත් ඒ ආකාරයට ලොව පුරා මිලියන 100ක් පමණ කටයුතු කරණ බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී රණවක පවසයි.
ISIS ත්‍රස්තවාදය පිළිබදව කොළඹදී පැවති කතිකාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ISIS සංවිධානයට රටවල් 80ක පමණ ත්‍රස්තවාදී කටයුතු සිදුකිරීමට හැකිවී තිබෙන්නේ ඇමෙරිකාව හා බි්රතාන්ය ඍජුව හා වක්‍රව සහයෝගය ලබාදෙන නිසා බවයි.
ශ්‍රී ලංකාවේ බැංකු 08 කට ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට මූල්‍ය මණ්ඩලය අවසර ලබාදී ඇතැයි ප්‍රකාශ කළ පාඨලී රණවක ඒ අතර රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවද තිබෙන බව කියා සිටියේය.
Post a Comment