skip to main
|
skip to sidebar
ප්‍රශ්ණ සහ අසාමාන්‍ය අපහැදිළි පිළිතුරු රාජිත ගෙන්....
ප්‍රශ්ණය - "මතවාදය එකඟ නම්" කියලා වියතිරේකයකුත් දාලා තියනවානේ. රතන හිමි කියනවා විධායක බලතල අඩු කිරීම ගැන. චන්ද්‍රිකා කියනවා වැඩපිළිවෙළ අවසන් වනතුරු මෛත්‍රීපාල ඉන්න ඕන කියලා. සෝභිත හිමි කියනවා මෛත්‍රීපාල මැතිතුමනි යන්න නම් එපා කියලා. රනිල් කියනවා විධායක බලය අගමැතිට ගන්නවා කියලා. මෙතනදි මතවාද විවිධයිනේ. එකඟ නැහැනේ. 
පිළිතුර - ජනාධිපති ධුරයේ මෛත්‍රීපාල මැතිතුමා ඉන්නවා. එයාට බලය තියනවා. පළාත් සභා සම්බන්ධයෙන් බලය තියෙන්නේ එයාට. ආණ්‌ඩුකාරවරු ඉන්නේ එතුමා යටතේ. රටේ ජාතික ආරක්‍ෂාව තියෙන්නේ ඔහුට හා අගමැතිට තුලනය වෙන පරිදි. රටේ ජාතික සමගිය ගොඩනගන්නේ ඔහු. ඒවා තමයි චම්පිකලා රතන හිමිලා ඉල්ලන්නේ. ඒවට අපි එකඟයි. මෙතන වෙන්නේ තනි මතයට වැඩ කරන අත්තනෝමතික ඒකාධිපති විධායක ජනාධිපති කෙනෙක් නැති වෙන එකයි. ඒක හොඳයිනේ...
Post a Comment