තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ට අයථා මුදල් ඉපයීම් සම්බන්ධයෙන් ඔප්පු වූ චෝදනා මත අධිකරණ විසින් ලබා දුන් සිවු අවුරුදු සිර දඬුවම යළි අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
සිරදඩුවම ලිහිල් කිරීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇති එම අභියාචනයෙන් ඇය පවසන්නේ වයස අවුරුදු 66 ක් වන තමන්ගේ සෞඛ්‍ය තත්වයද යහපත් නොවන ලෙසයි.
කර්නාටක මහාධිකරණය වෙත එම අභියාචනය ඉදිරිපත් කර ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment