Friday, December 13, 2013
ජයලලිතා යළිත් බුරයි ...
ගතවූ පැය 24 කාලයේ ඉන්දියා ධීවරයින් 140 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදා විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කැඳවා ප්‍රශ්න කරන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් ඉන්දියා විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි වර්තා වේ.
අත් අඩංගුවට ගෙන සිටින එම ධීවරයින් මුදා ගැනීම සඳහා ඉහළම රජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කළ යුතුබැවින් නවදිල්ලියේ සිටින මහකොමසාරිස්වරයා කැඳවා වහාම ප්‍රශ්න කිරීම කළයුතු බව ද තමිල්නාඩු මහා ඇමතිනිය පෙන්වා දෙයි. නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මහුන්මාරු ඉන්දියා ධීවරයින් 111 දෙනකු මේවනවිට මෙරට අත්අඩංගුවේ පසුවේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment